මතෙව් 2 – අලුත් ගිවිසුම – බයිබලය – Matthew 2 – Sinhala Holy Bible (Sri Lanka)

http://heavenonearthorthodoxy.wordpress.com

HEAVEN ON EARTH – ORTHODOXY

මතෙව් 2

අලුත් ගිවිසුම

බයිබලය

Matthew 2 – New Testament

Sinhala Holy Bible (Sri Lanka)

1 හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්,

2 ”ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ.

3 එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ.

4 එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, ”ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය.

5 ඔව්හු කතා කොට, ”ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ;

6 ‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම!
තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය.
මන්ද;
මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ ”යි
ඔහුට කී හ.

7 එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන,

8 ”ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් Continue reading “මතෙව් 2 – අලුත් ගිවිසුම – බයිබලය – Matthew 2 – Sinhala Holy Bible (Sri Lanka)”

Advertisements

මතෙව් 1 – අලුත් ගිවිසුම – බයිබලය – Matthew 1 – Sinhala Holy Bible (Sri Lanka) ╰⊰¸¸.•¨* Sinhala (Sri Lanka)

http://srilankaofmyheart.wordpress.com

SRI LANKA OF MY HEART

මතෙව් 1

අලුත් ගිවිසුම

බයිබලය

Matthew 1 – New Testament

Sinhala Holy Bible (Sri Lanka)

1 ආබ්‍රහම්ගේ ද දාවිත්ගේ ද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය.

2 ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.

3 ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේ‍රොන් ද, හශේ‍රොන්ට දාව ආරාම් ද,

4 ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද,

5 සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද,

6 ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද,

7 සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද,

8 ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජො‍්රාම් ද, ජෝරාම්ට Continue reading “මතෙව් 1 – අලුත් ගිවිසුම – බයිබලය – Matthew 1 – Sinhala Holy Bible (Sri Lanka) ╰⊰¸¸.•¨* Sinhala (Sri Lanka)”